2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 08:45 - {{hitsCtrl.values.hits}}
පූගොඩ කොළඹ මාර්ගයේ සුන්දර පරිසරයක පිහිටා ඇති සියනෑ පුරවරයට සැමදා ගෞරවය රුගෙන ආ දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය දක්ෂයන් රුසකට සෙවණ දුන් පින්බිමකි. ස්වාභිමානි විශිෂ්ටයන් දැයට දායාද කරන විශිෂ්ට පාසලක් යන තේමාව දැක්ම කරගත් දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය අනාගත රටේ දියුණුවට යහපත් රටවැසියන් බිහි කරන අපූරැ තෝතැන්නකි. සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අප පාසලේ ගෞරවය රකිමින් පාසලෙන් අධ්‍යාපනය ලබා හොඳ පුරවැසියන් ලෙස ලොවට දායාද වීමට උපරිම උත්සාහ දරයි.
බුද්ධිනි මෙහන්ෂි
9 ශ්‍රේණිය,
බප/ගම්/ දෙකටන පද්මාවති විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |