2024 දෙසැම්බර් මස 23 ප.ව. 01:20 - {{hitsCtrl.values.hits}}
සිවයසක් මුළුල්ලේ ම දැයේ විශාල දරැ පිරිසකට තම අනාගතය කරා පිය නැගීමට මංපෙත් විවර කරන ලද්දේ මේ පින්බර විද්‍යාලයෙනි. පුරා දශක ගණනාවක් පසු කරමින් නොනවතින ලක්ෂ සංඛ්‍යාත සිසුන් පිරිසකගේ පිය ගැටුණ ආදරය, සෙනෙහස හා රුකවරණය ලැබුණු උදාර පින්බිම මෙයයි. අප කාගේත් හද තුළ පවතින්නේ මෙයයි. ‘බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ‘ යන නාමය මුළු රට පුරාම රුව් දෙනුයේ ඒ නිසා ම ය. 1918 සැප්තැම්බර් 18 වැනිදා මුළු මහත් සිසු පිරිසකගේ අනාගතය ඔප් නංවන එම පින්බර විදු මෑණියන් ජනිත කරවන ලදී. එතෙක් මෙතෙක් පුරා වසර සියයක කාලය තුළ ඉටු වූ මහඟු සේවාව කියා නිම කළ නොහැකි ය.
පස් මහ බැලුම් බැලු උදාර පරපුරේ
ගැස්ම හා හදේ සමාන පුණ්‍යභූමියේ
සියක් වසක් නැගූ තෙදින් උදාර භාවයේ
රක්ත නීල ධජ නැගේ අරා ගුවන්තලේ
ශමිල් දිල්ශාන් ජයසුන්දර
9 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |