2025 අප්‍රේල් මස 10 පෙ.ව. 12:06 - {{hitsCtrl.values.hits}}
සීගිරිය මුළු ලොවෙහිම ප්‍රසිද්ධ ස්ථානයකි. එය විශිෂ්ට බිතු සිතුවම් සහිත කලාගාරයකි. සීගිරි පර්වතය රාජධානියක් බවට පත් කළේ පළමුවැනි කාශ්‍යප රජු ය. සීගිරිය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත්වේ.
සීගිරියේ ඉතා සුන්දර බිතු සිතුවම් සහ කුරැටු ගීත ද ඇත. මෙහි උස අඩි 600ක් පමණ වේ. ලෝකයේ අටවන පුදුමය ලෙසට සීගිරිය සැලකේ.
සත්සර ගයාශාන්
4 ශ්‍රේණිය,
ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලය, මිරිගම.
![]() |
diary Read more... |