2024 දෙසැම්බර් මස 23 ප.ව. 05:11 - {{hitsCtrl.values.hits}}
සීගිරිය මුළු ලොවෙහිම ප්‍රසිද්ධ ස්ථානයකි. එය විශිෂ්ට බිතු සිතුවම් සහිත කලාගාරයකි. සීගිරි පර්වතය රාජධානියක් බවට පත් කළේ පළමුවැනි කාශ්‍යප රජු ය. සීගිරිය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත්වේ.
සීගිරියේ ඉතා සුන්දර බිතු සිතුවම් සහ කුරැටු ගීත ද ඇත. මෙහි උස අඩි 600ක් පමණ වේ. ලෝකයේ අටවන පුදුමය ලෙසට සීගිරිය සැලකේ.
සත්සර ගයාශාන්
4 ශ්‍රේණිය,
ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලය, මිරිගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |