2025 මාර්තු මස 31 ප.ව. 05:52 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් කුස තුළ සඟවා සිටියා ය. ඇය මා හට ඉතා ආදරයෙන් කිරි පෙවුවා ය. ඇය මා හදා වඩා ගත්තේ නිම්හිම් නැති සොම්නසකින් ය. ඇය දෙවඟනකි. ගෙදර සිටින එක ම බුදුන් මගේ සුදු අම්මා ය. අම්මා මා මෙලොවට බිහි කළේ අනාගතයේදී රටට වැඩදායි හොඳ පුද්ගලයකු කිරීමට යි. මට සැම විට ම පිහිට වන්නේ අම්මා ය. මම මගේ අම්මාට සදා ආදරය කරමි. මගේ අම්මාට තෙරැවන් සරණයි.
නෙලුම් තිසරංගි ජයවික්‍රම
6 ශ්‍රේණිය, මාර/සුජාතා විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |