2025 ජනවාරි මස 24 පෙ.ව. 04:48 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් කුස තුළ සඟවා සිටියා ය. ඇය මා හට ඉතා ආදරයෙන් කිරි පෙවුවා ය. ඇය මා හදා වඩා ගත්තේ නිම්හිම් නැති සොම්නසකින් ය. ඇය දෙවඟනකි. ගෙදර සිටින එක ම බුදුන් මගේ සුදු අම්මා ය. අම්මා මා මෙලොවට බිහි කළේ අනාගතයේදී රටට වැඩදායි හොඳ පුද්ගලයකු කිරීමට යි. මට සැම විට ම පිහිට වන්නේ අම්මා ය. මම මගේ අම්මාට සදා ආදරය කරමි. මගේ අම්මාට තෙරැවන් සරණයි.
නෙලුම් තිසරංගි ජයවික්‍රම
6 ශ්‍රේණිය, මාර/සුජාතා විද්‍යාලය, මාතර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |