2025 ජනවාරි මස 27 ප.ව. 10:43 - {{hitsCtrl.values.hits}}
චන්ද්‍රයා බැස යත්ම සූර්යයා ද කන්ද උ ඩින් නැග එයි. හිරැ කිරණ මල් මතට වැටුණු විට මල් කෙමෙන් කෙමෙන් පණ ගැන්වේ. පත්‍රවල ඇති කුඩා පිනි බින්දුවලට හිරැ කිරණ වැටුණු විට ඒවා මිණි කැට මෙන් දිදුලයි. කූඩුවල සිටින කුකුලෝ ද උදෑසනම හඬලති. ගස් මතට ද හිරැ කිරණ වැටී ගස් ද පෝෂණවත් වෙයි. සතුන් සහ පක්ෂින් ද උදෑසන තම ආහාර සොයා ගැනීමට පිටත්ව යන සැටි පෙනේ.
උදෑසනම ළමයි පාසල් යාමට අවදිවෙති. පාසල් බස් රථයට නගින ළමයි සුදු කොකුන් සේ ය. මාපියෝ ද රාජකාරිය සඳහා පිටත් වේ. ධීවරයෝ වෙළෙන්දෝ තම තමන්ගේ බඩුභාණ්ඩ රුගෙන රුකියාවට යති.
විරැලි සහස්නා
6 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය, නාවල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |