2025 ජනවාරි මස 24 ප.ව. 03:02 - {{hitsCtrl.values.hits}}
පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එහි විවිධ ගස්වැල් ද ඇළදොළ ද දිය ඇලි ද බොහෝ ඇත. ගස්වැල් අපට ආහාර , ඖෂධ, දැව සහ තවත් බොහෝ දෑ ලබා දෙයි. ඇළ දොළ අපට ජලය ලබා දෙයි. අප හුස්ම ගන්නා ඔක්සිජන් ලබා දෙන්නේ ද මේ ගස්වැල් ය. අප එක ගහක් කපන විට ගස් දහයක් සිටුවිය යුතු ය. ගස්වැල් කපා දැමීමෙන් මෙන් ම ඇළ දොළවලට කුණු කසළ දැමීමෙන් ද අපහට සිදු වන්නේ අකාලයේ මිය යාමට ය. එමෙන් ම පරිසරයේ ජීවත් වන සතුන්ට ද සිදුවන්නේ අපට සිදුවන දේම ය. මේ නිසා අපි අපගේ කුණු කසළ ජලයට නොදමා අනවශ්‍ය ලෙස ගස්වැල් කපා නොදමා සතුටින් ජීවත් වෙමු.
මිසල චිරන්දිත් ගම්මනවිදාන
6 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල මධ්‍ය මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |