2025 ජනවාරි මස 24 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}
සොබාදහම යනු අප අවට ඇති වටපිටාවයි. වර්තමානය වන විට මිනිසාගේ විවිධ අහිතකර ක්‍රියාකාරකම් නිසා පරිසරයට එනම් ස්වභාවධර්මයාට විවිධ තර්ජන එල්ලවෙමින් පවතියි. ඊට නිදසුන් ලෙස නිසි කළමනාකාරිත්වයකින් තොරව කැළිකසළ බැහැර කිරීම,පොලිතින් ආදිය පිලිස්සීම පෙන්වා දිය හැකි ය.
අපට ශ්වසනයට පවා පරිසරයෙහි තුරැලතා උපකාරි වේ. එසේ ම මිනිසාගේ දෛනික කටයුතු සඳහා ද පරිසරය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
හරිතාගාර වායු ඉහළ යාම අවම කිරීම, කැළිකසළ නිසි පරිදි ප්‍රතිචක්‍රීයකරණය කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා අපට සොබාවධර්මයා රුකගැනීමට හැකි වනු නියත ය.
සස්මිත හසිඳ
8 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |