2025 අප්‍රේල් මස 19 ප.ව. 09:24 - {{hitsCtrl.values.hits}}
ඇළදොළ, ගංගා, ගස්වැල්, සිවුපා සකුන් ස්වභාවධර්මයෙන් අපට ලැබුණු දායාදයන්ය. ඒවා පරිසරයට අයිති වස්තූන්ය. පරිසරය අපට සතුටින් ඉන්න උදවු වෙයි. බෝතල්, කෑම දවටන කුණු ආදිය තැනින් තැන නොදමමු. අපි ගස්වැල් වවමු. අපි කුරැලු සම්පත රුක ගනිමු. අපි පරිසරයට ආදරය කරමු.
විනුති අයන්සා ගජදීර
3 වැනි ශ්‍රේණිය,
ජනාධිපති බාලිකා විද්‍යාලය, නාවල.
![]() |
diary Read more... |