හිමිදිරි උදෑසන

2025 ජනවාරි මස 24 ප.ව. 12:08 - {{hitsCtrl.values.hits}}  

හිරු කුමරා කන්ද උඩින් කෙමෙන් එබී බලයි. පුෂ්ප විකසිත වීමෙන්  හ මන සුවඳ මදනල සමග එක් වී දසත පැතිර යාමෙන් පරිසරය සුවඳවත් වේ. ගොවියෝ රටට බත සැපයීම පිණිස උදලු කර තබා කෙත්වලට යති. පාසල් යන ළමුන් පෙනෙන්නේ කොක් රුලය. විහඟුන් කැදලිවලින් නික්ම ගොස් ආකාසේ විවිධ රටා මවමින් පියාඹයි.

පවනි ලක්ෂිකා
5 ශ්‍රේණිය,
ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලය.
නිල්දණ්ඩාහින්න.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...