2024 නොවැම්බර් මස 22 පෙ.ව. 05:12 - {{hitsCtrl.values.hits}}
වසර 2060 දී ලෝකය කෙසේ පවතී දැයි මගේ පුංචි සිතට සිතාගත නොහැකි වුවත් මා 2060 ලෝකය කෙසේදැයි මට සිතෙන විදිහට ලියමි. 2060 ලෝකය සියලු දේවල් පරිගණක, ස්මාර්ට් දුරකථන මත තීරණය වේ යැයි දැන් පවතින තත්ත්වය අනුව කිව හැකිය. අලියා, මුවා, කොටියා, වලසා ආදි වන සතුන් තියා ඔවුන් ජීවත්වන කැලෑවන් 2060 ලෝකයේ දක්නට ලැබේ දැයි කිව නොහැකිය.
වසර 2060 ලොව වෙසෙන මිනිසුන් එක් පුටුවකට වී හිඳ රෑපවාහිනි ආදියෙහි ඇලී ගැලී තමන්ගේ එදිනෙදා කටයුතුවත් තමන් නොකරගෙන රොබෝවරැන් ලවා කරගනී යැයි මට සිතේ. එමනිසා විවිධ බෝ නොවන රෝගවලට ඉතා දරැණු ලෙස මුහුණ දීමට මිනිසුන්ට සිදුවනු ඇත.
ආර්.එල්.අමන්ත චාමර රණසිංහ
8 වැනි ශ්‍රේණිය,
ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
කුරැවිට.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |