ජීවයේ වායුව

2025 ජනවාරි මස 28 පෙ.ව. 09:40 - {{hitsCtrl.values.hits}}  

මම සැම තැනකම පවතිමි. එහෙත් මා දුටුව කෙනෙත් නොමැත. මා නැති නම් ලොව ජීවය ද නොමැත එහෙත් මාගෙන් ගන්නා ප්‍රයෝජනය අති විශාලය. මා ඇල්ලීමට ගන්නා උත්සාහය නිශ්ඵලය. මා එක් තත්පරයක දී ඈතට ගියහොත් මිනිසුන් පීඩාවිඳ මියයනු ඇත. එබැවින් මා රුක ගැනීම ඔබගේ යුතුකමයි. 

ප්‍රමුදිත මිහිරංග
8 ශ්‍රේණිය,
බප/ගම්/ සියනෑ ජාතික පාසල,
ගම්පහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...