2025 මාර්තු මස 29 පෙ.ව. 02:18 - {{hitsCtrl.values.hits}}
මම සැම තැනකම පවතිමි. එහෙත් මා දුටුව කෙනෙත් නොමැත. මා නැති නම් ලොව ජීවය ද නොමැත එහෙත් මාගෙන් ගන්නා ප්‍රයෝජනය අති විශාලය. මා ඇල්ලීමට ගන්නා උත්සාහය නිශ්ඵලය. මා එක් තත්පරයක දී ඈතට ගියහොත් මිනිසුන් පීඩාවිඳ මියයනු ඇත. එබැවින් මා රුක ගැනීම ඔබගේ යුතුකමයි.
ප්‍රමුදිත මිහිරංග
8 ශ්‍රේණිය,
බප/ගම්/ සියනෑ ජාතික පාසල,
ගම්පහ.
![]() |
diary Read more... |