2025 ජනවාරි මස 24 පෙ.ව. 02:39 - {{hitsCtrl.values.hits}}
ළමයා - සුබ උදෑසනක් අඹ ගස
අඹගස- සුබ උදෑසනක් පුංචි බබෝ
ළමයා- මම ඔයාගෙන් අඹ ගෙඩියක් කඩා ගන්නද?
අඹගස- හා. හා ඔයාට ඇති තරම් කඩා ගන්න බබෝ
ළමයා- මම ඊයෙත් ටිකක් කඩා ගත්තා
අඹගස - අදත් ඕනෑ තරම් කඩා ගන්න
ළමයා- මම ඒවා මගේ යාළුවන්ටත් දුන්නා
අඹගස- ඒක හොඳයි. බෙදා හදාගෙන කෑම කන එක හොඳ පුරැද්දක්
අධීසා සත්සරණි
2 ශ්‍රේණිය,
බප/හො/රේරැකාන සමරනායකපුර කනිෂ්ඨ විද්‍යාලය,
රේරැකාන, බණ්ඩාරගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |