.
මම අන්දරේ වුණා නම් ඔබ සියලු දෙනා ම සිනා සයුරේ ගිල්වමි. මා කරදරයක දමන්නට ඔබ කිසිවකු හට නොහැකි වන්නේ මාගේ කූට මොළයෙන් ඔබව පරාජය කොට බේරී යන බැවිනි. සෑම විටම මම ප්‍රයෝගයෙන් ජයගෙන සතුටු වෙමි.එවිට මට සුර විමනක් ලැබුණා සේ සතුටින් කාලය ගත කිරීමට හැකි ය. ගසට මුල් අවශ්‍ය වන්නාසේම මාගේ හිතමිත්‍ර සියලු දෙනාට ම මා අවශ්‍ය වනු ඇත. ‘මං ආදරේ වුණා නම් මගේ ලොව කොතරම් සුන්දර අන්දරේ වනු ඇති දැයි‘ මට සිතෙයි.
ජයාන් චරක
8 ශ්‍රේණිය,
ර/ශාන්ත ඇලෝසියස් ජාතික පාසල, රත්නපුර.