ශාකවලින් ඇති ප්‍රයෝජන

2025 ජනවාරි මස 24 පෙ.ව. 02:30 - {{hitsCtrl.values.hits}}  

මිනිසාට හුස්ම ගැනීමට හිතකර ඔක්සිජන් වායුව ලබා දෙන්නේ ශාක මගිනි. තවද අපට අවශ්‍ය ආහාර,පාන, ඖෂධ, වාසස්ථාන සාදා ගැනීමට ද ශාක භාවිත වේ. මිනිසාට ජීවය ලබා ගැනීමට අවශ්‍ය ජල සම්පත රුක ගන්නේ ද ශාක මගිනි. අතීතයේ තිබූ මහා කැලෑ හා වනාන්තර මිනිසා විසින් විනාශ කිරීම නිසා අද අපට දක්නට ඇත්තේ කොන්ක්‍රිට් වනාන්තර පමණි. ඒ නිසා පරිසරය රුකගැනීමට යනු වාතය, ජලය මෙන්ම පස ආරක්ෂා කර ගැනීමයි. ගසට පොත්ත මෙන් මිනිසා සහ තුරැලතා අතර අන්‍යොනතාව තිබිය යුතුයි. එම නිසා තුරැවැල් අපගේ පණමෙන් රැකගැනීම පුංචි අපගේ යුතුකම වෙ ්.
 
සංසලා සාරංගි
5 ශ්‍රේණිය,
කු/ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය,
කුරැණෑගල.
දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...