2024 නොවැම්බර් මස 21 ප.ව. 02:34 - {{hitsCtrl.values.hits}}
වෙල් එළිය පුරාවට හමන සිහිල් සුළඟ පිරිසුදු වාතය ගත සිත පිනවයි. සරැසාරව වැවුණු කුඹුරැ යාය දැකුම්කලුය. කුඹුරැයාය මැදින් ගලා යන දිය දහරින් පිරැණු ඔය එම සුන්දරත්වය තව තවත් වැඩි කළේය. වෙල් යාය වටේ ඇති ඇළ ඉවුරැවල කෙටල සරැවට වැවේ. පස සෝදා යාම වළකාලන ඇළ ඉවුරේ ඉඩම්වලට ආශිර්වාදයකි. කෙටල පඳුරැ කොරවක්කන්ගේ ආරක්ෂිත බලකොටුව විය. වෙල් යායේ සුන්දරත්වය දනවන කොකා, කිරළා, කොරවක්කා, කැස්වටුවා, පිළිහුඩුවා වැනි මාංස භක්ෂක පක්ෂීහු ද සිටිති.
එසඳි සත්මලී
5 ශ්‍රේණිය, වත්තේගම බාලිකා මහා විද්‍යාලය. වත්තේගම.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |