2025 ජනවාරි මස 24 පෙ.ව. 02:22 - {{hitsCtrl.values.hits}}
බටහිර අහස දෙසින් සැඟවී යාමට තැත් කරන හිරැ කුමරා අහස පුරා ගිනි බෝලයක් මෙන් සිතුවමක් මවා පායි. කෙමෙන් කෙමෙන් අඳුර වැටෙද්දී මිනිස්සු වැඩ ඇරී පැමිණෙති.
සැන්දෑවට ද මල් පිපෙයි. එම මල්වලින් හමනා සුවඳ සුළඟින් ගලා ආ සැන්දෑව සුවඳවත් කරයි. තවද සත්ත්වයන් තම නිවෙස් වෙත පැමිණෙන විට සතුන්ගේ හඬ දෝංකාර දී සුන්දරවත් කරවයි.
බටහිර අහස දෙසින් බැස යන හිරැ කුමරා තම හිරැ රුසින් අහස තැඹිලි පාටින් නහවයි.මල් සුවඳින් සැන්දෑව සුවඳවත්වී හමර ය. රූ කුමාරි සෙමෙන් සෙමෙන් පැමිණ මුළු ප්‍රදේශයම අන්ධකාරයෙන් නහවනවාත් සමග සඳ කුමරැ අහසට නැග එයි. ඉන්පසු සඳ කුමරැ ළා සඳ රුසින් ප්‍රදේශය නහවයි.සැන්දෑවක සුන්දර බව කියා නිම කළ නොහැකි ය.
ගයාත්‍රි අලහකෝන්
6 ශ්‍රේණිය,
කෑ/ මාව/ පින්නවල ජාතික පාසල,
රඹුක්කන.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |