මට සහ මගේ දරුවාට එකම දන්තාලේපය භාවිතා කළ හැකිද

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 07:40 - {{hitsCtrl.values.hits}}  

දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්‍ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ. ළමයින්ගේ දන්තාලේප විශේෂයෙන් සකසා ඇත්තේ ළමයින්ගේ මුඛ සෞඛ්‍ය අවශ්‍යතා වලට අනුකූලව වන අතර ක්ලෝගාඩ් චූටි යනු ළමුන්ගේ සියුම්, සංවේදී දත් වලට ගැලපෙන ජෙල් සංයෝගයක්  ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති දන්තාලේපයකි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...