2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:58 - {{hitsCtrl.values.hits}}
2018 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 20 න් පහළ පාපන්දු ශූරතාව සහ ගාල්ල කලාප ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 20 න් පහළ පාපන්දු ශූරතාව ගාල්ල මහින්ද විද්‍යාලයට හිමිවිය.
එම පාපන්දු කණ්ඩායම ඇගයීම සඳහා විද්‍යාලයේ පැවති උත්සවයේ දී විද්‍යාලයේ ආදි සිසුන් වන ගාමිණී වික්‍රමසිංහ, මහින්ද ගොඩකන්ද ආරච්චි සහ ආනන්ද පණ්ඩිත යන මහත්වරැ පාපන්දු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයනට ක්‍රීඩා ඇඳුම් කට්ටලය බැගින් පිරිනැමුහ. අනතුරැව එම මහත්වරැන් පාපන්දු කණ්ඩායම සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. විදුහල්පති ගාමිණී ජයවර්ධන, ක්රීඩාභාර ආචාර්ය ඒ.සූරියාරච්චි, පුහුණුකරැ ඒ.එම්.ඒ. නිශාන්ත යන මහත්වරැ ද ඡායාරෑපයේ වෙති.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |