පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් අද (16දා) පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් අලි අනාථාගාර කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය.
යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)ලෙස හඳුන්වන පක්ෂී විශේෂය 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය වශයෙන් වඳවී වී ගොස් ඇතැයි නවතම විද්‍යාත්මක වාර් තාවක් මගින් අනාවරණය කර තිබේ.
කෑගල්ල අධ්‍යාපන කලාපයේ ගලිගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාස