Top
+94 77 372 7288

කොළඹ මුද්දර දැක්ම හෙට ඇරඹේ

2025 අප්‍රේල් මස 02 ප.ව. 08:32 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම හෙට (27දා) සිට මාර්තු 29 දා දක්වා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළම ඩී.ආර්. විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙයි.

දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශය ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි හා නෝට්ටු ඇතුළු බොහෝ දෑ කොළඹ මුද්දර දැක්මට පැමිණ මිලදී ගත හැකිවේ.

Most Populer