Top
+94 77 372 7288

පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය

2025 අප්‍රේල් මස 02 ප.ව. 08:35 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

එළැඹෙන පාසල් නිවාඩුවට හා මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී පාද වන්දනාවාරය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කොළඹ කොටුව සිට බදුල්ල, බදුල්ල සිට කොළඹ කොටුව, කොළඹ කොටුව සිට කන්කසන්තුරය, කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනයට එක් කර තිබේ.

 

 

Most Populer