උසම ගඩෙනැගිල්ල උස මදිවී තව එකක් හදයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:24 - {{hitsCtrl.values.hits}}  

ලොව උසම ගොඩනැගිලි අතර පෙරමුණේ සිටින බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලා අභිභවා යමින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඩුබායි  රට නැවත්ත් වැඩ අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැන්ටියාගෝ කැලට්‍රාවා නමැති ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද 'ද ටවර් ඇට් ඩුබායි ක්‍රීක් හාබර්' නමින් අරබා ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 දී අවසන් කිරීමට එමාර් ප්‍රොපටීස් ඉකිරීම් සමාගම සැලසුම් කර තිබේ.  දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස ඇති 'බර්ජ් ඛලීෆා' ගොඩනැගිල්ල උසින් අඩි 2,700ක් කි,  'ද ටවර් ඇට් ඩුබායි ක්‍රීක් හාබර්' ගොඩනැගිල්ල ඊට වඩා උස යනු ඇති බව ඉදිකිරීම් සමාගම පවසා සිටී. නමුත් එහි නිශ්චිත උස සමාගම විසින් තවම ප්‍රකාශයට පත්කර නැත.

ඩුබායි නගරය වටා අංශක 360ක දර්ශනයක් දැකගත හැකි අයුරින් නිර්මාණය කරන ලද මෙම ගොඩනැගිල්ල සඳහා ඇ.ඩො. බිලියනයක් පමණ වැයවනු ඇති බව ගණන් බලා තිබේ.

&NCS_modified=20160728113316&MaxW=640&imageVersion=default&AR-160729234 1_The Tower (1) 2(2662)

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...