එක්සත් ජාතීන්ගේ නව මහලේකම් නිල වශයෙන් පත්කර කෙරේ

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:24 - {{hitsCtrl.values.hits}}  

ෙඑක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වන අන්තෝනියෝ ගුටාරෙස් මහතා නිල වශයෙන් පත්කරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද (13දා) කටයුතු කර තිබේ.  ගුටාරෙස් මහතා වසර පහක සේවා කාලයක් සඳහා පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ සාමාජික රාජ්‍යයන් 193කින් යුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු කරනු ලැබූ සම්මත කිරීමෙන් අනතුරුවය. හිටපු මහ ලේකම් බැන් කී මූන් සිය ධුරයෙන් ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට සමුගන්නා අතර ගුටාරෙස් සිය ධුරයේ කටයුතු කරනු ඇත.

download (3) download (4) download (7)

ඡයාරූප- REUTERS/Lucas 

සබැඳි පුවත්

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...