ඔරුබැඳිවැව මධ්‍ය මහා විද්‍යාලයීය ප‍්‍රතිරූ මාධ්‍ය උළෙල 2017

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:51 - {{hitsCtrl.values.hits}}  

මහියංගනය ඔරුබැඳිවැව මාධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරනු ලැබු ප‍්‍රතිරූ 2017 මාධ්‍ය උළෙල විද්‍යාලයේ දී රිදීමාලියද්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.එස්.සී.ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණි. විදුහල්පති ගාමිණි අමරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර මනෝජ් හේවගේ, ධම්මිකා ප‍්‍රියදර්ශනී, චන්ද්‍රිකා කුමාරි  රත්නායක යන ගුරු මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් උළෙල සංවිධානය කෙරිණි.

ප‍්‍රතිරූ මාධ්‍ය උළෙල ඔරුබැඳිවැව විද්‍යාලයිය සිසු දරුදැරියන්ටඅමතක නොවන අත් දැකීමක් වන්නේ ඊට සමගාමිව සජීවී රූපවාහිනී විකාශනයක් පැවැත්වීය. පැය දෙකක කාලයක් පුරා සිසු සිසුවියන් විසින් රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ඉදිරිපත් කරනු ලැබිය. වැඩසටහන් නිෂ්පාදනය, ඉදිරිපත්කිරීම මෙන්ම කැමරාකරණය, ශ‍්‍රව්‍යහාදෘශ්‍ය සංකලනය සජීවිසංස්කරණය වැනි කාර්යයන් ද සිසු සිසුවියන් විසින්ම සිදුකිරීමයි.

මහියංගන සහකාර අධ්‍යපන අධ්‍යක්ෂ ඩි.එම්.එස්. කුලතිලක, බිඳුනුවැව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඊ.එම්. ආරියපාල, සම්මානනීය ලේඛක නිශ්ශංක විජේමාන්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගීවූහ.

(ඔරුබැදිවැව මධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය)

[caption id="attachment_17770" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17766" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17765" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17797" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17800" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17801" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17804" align="alignleft" width="750"]????????????????????????????????????[/caption]

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...