2025 අප්‍රේල් මස 20 ප.ව. 05:20 - {{hitsCtrl.values.hits}}
කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයට පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම පසුගියදා විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. විදුහලපත් උභයසේන පලිහදැරු මහතාගේ උපදෙස් පරිදි ප්‍රථමික අංශ සහකාර විදුහලපති එස්.කේ.එස්. විමලසේන මහතාගේ මෙහෙයවීමෙන් උත්සවය පැවැත්විණ. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලය ඇතුළු ආදි ශිෂ්‍ය සංගමය සමග ආරධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.
![]() |
diary Read more... |