ගිනස් පොතටත් ගිය ලොව උසම ප්ලාස්ටික් නත්තල් ගස මෙක්සිකෝවෙන්

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:22 - 260  

ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගසක් මෙක්සිකෝව විසින් නිර්මාණ කර තිබේ. අඩි 90ක් උස වන මෙය ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට වැඩි ගණනක් යොදාගෙන නිර්මාණය කර තිබේ. පාසල් 70ක සිසුන්, සති හතක් තිස්සේ ප්ලාස්ටික් බෝතල් එකතු කරමින් මෙම නිර්මාණයට දායක වී ඇත. ලොව උසම ප්ලාස්ටික් බෝතල් නිර්මාණය මෙය බව ගිනස් වාර්තා කමිටුව නිර්දේශ කර ඇතැයි ද වාර්තා වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...