තායිලන්තයේ නව රජු දිවුරුම් දීම වසරකින් කල් යයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:10 - {{hitsCtrl.values.hits}}  

තායිලන්තයේ නව රජු ලෙස භූමිබෝල් රජුගේ පුත් මහා වජිරලොන්කෝර්න් කුමරු කිරුළු පැළැදීමේ උත්සවය තවත් වසරකින් කල්දැමීමට තීරණය වී ඇතැයි තායිලන්ත රජය සඳහන් කරයි.

 මෙය කුමරුගේ ඉල්ලීම අනුව සිදුවන්නක් බවත්, රජුගේ අභාවය සම්බන්ධ ශෝක කාලය වසරක් පුරා ක්‍රියාත්මකවීම ඒ සඳහා හේතුව බවත් රජය දන්වා සිටියි.

තායිලන්තයේ අභාවප්‍රාප්ත භූමිබෝල් අදුල්යාදේජ් රජුට අවසන් ගෞරවය දැක්වීම සඳහා තායිලන්ත වැසියෝ සිය දහස් ගණනින්  බැංකොක් නුවරට ඇදෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. බැංකොක්හි පිහිටි රාජමාලිගාවේ එතුමන්ගේ දේහය තැන්පත් කර තිබේ. කෙසේ වෙතත් රජුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැත.(WMDJBM)

THAILAND-POLITICS-ROYALS US-THAILAND-POLITICS-ROYALS THAILAND-POLITICS-ROYALS THAILAND-POLITICS-ROYALS THAILAND-POLITICS-ROYALS THAILAND-POLITICS-ROYALS THAILAND-POLITICS-ROYALS THAILAND-POLITICS-ROYALS THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-ROYAL-KING FILES-THAILAND-RELIGION-CULTURE THAILAND-KING-POLITICS-ROYAL KING (14)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...