පඬුවස්නුවර මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණික පීඨය විවෘත කරයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:54 - {{hitsCtrl.values.hits}}  

දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ක්‍රියාත්මක ප්‍රාථමික පාසල් හා ද්විතියික පාසල් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කුලි/පඬුවස්නුවර මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද තාක්ෂණික පීඨය පසුගියදා විවෘත කළේය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයේ පැවැති උත්සවයේදී රුපියල් ලක්ෂ 40 ක් වටිනා තාක්ෂණික උපකරණ පාසලට පිරිනැමීමද සිදුවිය. 

මෙම උත්සව අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (9) copy unnamed (10) copy unnamed (11) copy unnamed (12) copy unnamed (13) copy

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...