මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාධ්‍ය වැඩමුළුව දා

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:46 - {{hitsCtrl.values.hits}}  

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ඉල්ලීම පරිදි විජය පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් විසින් මෙහෙයවනු ලැබූ “පත්තරයක් කියවමු* මාධ්‍ය අධ්‍යයන වැඩමුළුව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සන්නිවේදන කුසලතා හා මාධ්‍ය දැනුම වර්ධනය කිරීම වැඩමුළුවේ අරමුණ විය. විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයීය මාධ්‍ය අංශයේ ගුරැ භවතුන් විසින් වැඩමුළුව සංවිධානය කළ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වූහ. ඡායාරෑප වලින් දැක්වෙන්නේ වැඩමුළුවේ අවස්ථා 


(සටහන - තෙනුක, එෂාන්, අරැණ, සෙනුර, චරිත්මා, තේෂිණී, රවීෂා, නෙත්මි, දිනිති)
(ඡායාරෑප - රැෂිරැ තරංග)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...