2025 අප්‍රේල් මස 12 ප.ව. 01:06 - {{hitsCtrl.values.hits}}
ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා යළිත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් එක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සුබ පැතුම් එක්කර තිබේ.
![]() |
diary Read more... |