රිච්මන්ඩ් පාගමනදා...

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:59 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට වසර 140 ක්සපිරීම සහ එම විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමයට වසර සියයක්  පිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු පාගමනක් පසුගියදා පැවැත්විණි. දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු පාගමනට රථ පෙරහරක්, ආදි කර්තෘවරුන්ගේ ඡායාරූප සහිත පුවරු රැගත් පෙරහරක්, දැනට ජීවතුන් අතර සිටින විදුහල්පතිවරුන්, ආදි ගුරුභවතුන්, ක්‍රීඩා හා සේවා කණ්ඩායම්, විද්‍යාලයේ සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. පාගමන රිච්මන්ඩ් විද්‍යාලයෙන් පිටත්ව වක්වැල්ල මාර්ගය ඔස්සේ ගාලු නගරය දක්වා ගමන් කෙරිණි.

DSC00448 DSC00467 DSC00470 DSC00518 DSC00520 DSC00528 DSC00531 DSC00549 DSC00560 DSC00562 DSC00585 DSC00587 DSC00591 DSC00596 IMG_8873 IMG_8985 IMG_9257 IMG_9340

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...