සහරා කාන්තාරයට හිම පතනයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:10 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ විශාලම කාන්තාරය වන සහරා කාන්තාරයට හිම පතිත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 37ට පමණ පසුව සහරා කාන්තාරයට මෙසේ හිම වැටී ඇති අතර එහි දැකුම්කළු ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් එළිදක්වා තිබේ. ජිවිත කාලයටම සහරා කාන්තාරයට හිම පතිත වූ දෙවැනි අවස්ථාව ලෙසම මෙය සැලකෙයි.

සහරා කාන්තාරයේ කඳුකර ප්‍ර දේශයකට වන්නට මෙසේ හිම පතිත වී ඇති අතර කාන්තාරයක වැලි තලාවකට හිම පතිත වීම අතිශය දුර්ලභ කරුණක් බව විද්‍යාඥයින් පවසා ඇත. 

උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති සහරා කාන්තාරයට ප්‍රථමවරට 1979/2/18 දා හිම පතනයක් වාර්තා වී ඇත. පසුගිය 19 දා ඇල්ජීරියාවට අයත් සහරා කාන්තාර ප්‍රදේශයකදී මෙම හිම පතනය වාර්තා වී ඇත. 

නිරෝෂා ප්‍රියදර්ශනී

116484514-Rare-snow-in-sahara-desert-2-large_trans_NvBQzQNjv4BqYXColkoLLXuxaiv3xRi-oHK3Wntis1wzDXawl8tciwE 116484514-Rare-snow-in-sahara-desert-3-large_trans_NvBQzQNjv4Bq3g_WIrfO-ZAMALaVYugCNaVKsasUZ7eLDZfUlaGkS5I 116484514-Rare-snow-in-sahara-desert-4-large_trans_NvBQzQNjv4BqyezZw7xbEqAKOdJbMb6knZXg-SQD94lF5aAC3d6_lH4

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...