හේමමාලි බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය දා...

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 09:58 - {{hitsCtrl.values.hits}}  

මහනුවර හේමමාලී බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන, තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය අනෝමා විජයවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.  
මෙම අවස්ථාවට මහනුවර කලාපයේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව්.එම් විජයරත්න , විදුහල්පතිනි එච්.ඒ.ටී.ඩී.කේ ජයරත්න, නියෝජ්‍ය  විදුහල්පතිනි එස්.ඒ.කේ මැණිකේ, සහකාර විදුහල්පතිනි සී.එල්.ගුණසේකර යන මහත්ම මහත්මීහුද මවුපියවරැද සහභාගි වී සිටියහ. 

  
(සටහන සහ ජායාරෑප සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...