අධ්‍යාපනයට විදෙස් රටවලට යන අයට එන්නත්

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:29 - {{hitsCtrl.values.hits}}  

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇ​ත.

අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කොවිඩ් 19 පැතිරවීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට ( www.army.lk/covid19 ) ගොස් ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...