අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව නවත්වයි

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 06:09 - {{hitsCtrl.values.hits}}  

කෝවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශී වීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කරතිබේ.

මේ හේතුවෙන්, මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුවට පත්වන බවත්, මෙම කාලසීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ කිසියම් සේවාවක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 මගින් ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවත් අමාත්‍යංශය සඳහන් කරයි.(wmdjbm)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...