2025 අප්‍රේල් මස 08 පෙ.ව. 12:09 - {{hitsCtrl.values.hits}}
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සෑම ප්‍ර දේශයකම සිටින පුද්ගලයන්ට අද රාත්‍රී 7.07ට දැක ගැනීමට අවස්ථාව තිබේ. ඒ අනුව අහස පැහැදිලි නම් රාත්‍රී 7.07ට තම පියවි ඇසට අඑය දැක ගැනීමට අවස්ථාව තිබේ.
![]() |
diary Read more... |