අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2024 නොවැම්බර් මස 17 ප.ව. 02:16 - {{hitsCtrl.values.hits}}  

අයවැය තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතරකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 54ක් ලැබුණි. ඒ අනුව අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.

නොවැම්බර් 17 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 වසර සඳහා අයවැය ඉදිරිපත් කෙරිණි. එය ශ්‍රී ලංකාවේ 75 වැනි අයවැය වෙයි. අයවැය දෙවැනි වර කියවීමද වැඩි ඡන්ද 99කින් සම්මත විය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...