අවුරුදු සමයෙන් පසු දළඳා ප්‍රදර්ශනයක්

2025 මාර්තු මස 20 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛකාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට ගොස්මහා නා හිමිවරුන්‍ ප්‍රමුඛ කාරක මහා සංඝ සභා බැහැදක විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳ වු ඉල්ලීම සිදු කළේය.

මහානා හිමිවරුන්ගේ ඊට විරුද්ධත්වයක් පළ නොවූ අතර මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය ගැනීමට නියමිත අත එය බොහෝවිට සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව දින 10ක කාලයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීම පිළිබඳව යෝජනා ඉදිරිපත් වු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...