2025 අප්‍රේල් මස 19 ප.ව. 07:45 - {{hitsCtrl.values.hits}}
ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට රජයේ අවදානය යොමු වී ඇත.
ඒ සඳහා වන යෝජනවාවක් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ලංකාදීපය වාර්තා කරයි. මෙයින් ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි විවිධ පාර්ශව විසින් රජයෙන් ඉල්ලා තිබිණී. මේ අතර තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාය 18 ත් 22 ත් අතර ලෙස සංශෙෘ්ධනය කෙරෙනු ඇතැයි වාර්තා වන බව ලංකාදීපය රජයේ තොරතුරු උපුටා දක්වමින් පෙන්වා දෙති. දැනට තරුණ වයස් සීමාව ලෙස අවුරුදු 16 ත් 22 අතර වයස් සීමාව සැලකේ.
![]() |
diary Read more... |