2025 අප්‍රේල් මස 07 ප.ව. 08:16 - {{hitsCtrl.values.hits}}
මෙම වසරේ (2021) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
අපොස සමාන්‍ය පෙළ විභාගය සාමාන්‍යයෙන් දෙසැම්බර් මස පැවැත්වෙන අතර ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් පාසල් වසාදමා තිබීම නිසා විභාගය පෙබරවාරි මස දක්වා කල්දමා තිබේ.
![]() |
diary Read more... |