ආයුර්වේද රෝහල්වලත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර

2025 අප්‍රේල් මස 08 පෙ.ව. 12:07 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ආයූර්වේද රෝහල්වලටත් අවස්ථාව ලබාදීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍ය විශෙෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

බොරැල්ල ආයුර්වේද රෝහල, යක්කල ආයුර්වේද රෝහල හා නාවින්න ආයුර්වේද රෝහල මේ වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ඇය පැවැසුවාය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා රෝහල් මේ වන විට පූර්ණ ධාරිතාවයට පැමිණ තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...