2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:42 - {{hitsCtrl.values.hits}}
ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය.
2002 වසරේ, එනම් වසර 21කට පෙර දකුණු කොරියාවේ පැවති ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ (මී. 100) හා දමයන්ති දර්ශා (මී. 400) රන් පදක්කම් දිනාගැනීමෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්තා මෙයයි.
එමෙන්ම මෙය ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වසර 09කට පසු දිනූ පළමු රන් පදක්කමද වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |