2024 නොවැම්බර් මස 17 ප.ව. 12:15 - {{hitsCtrl.values.hits}}
ඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ සිටින ගුරුවරුන්ට ඒ සඳහා ලබා දී ඇති පත්වීම් ලිපිය හා තම ජාතික හැඳුනුම්පත ඇඳිරිනීති ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කරමින් ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
විභාග අපේක්ෂකයන්ට තම ජාතික හැඳුනුම්පත හා විභාග ප්‍රවේශපත්‍රය භාවිත කරමින් විභාග කටයුතු සඳහා ඉදිරිපත්විය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |