ඉන්දීය ඉතිහාසය වෙනස් කරපු නාචෝ නාචෝ

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 02:35 - {{hitsCtrl.values.hits}}  

RRR තෙළිඟු චිත්‍රපටියේ නාචෝ නාචෝ (නාටු නාටු) ගීතය ඉන්දියාව වෙනුවෙන් පළමු  ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිට ය.

සම්මානය පිළිගනිමින් සංගීත නිර්මාපකයෙකු වන එම් එම් කීරවානි පැවසුවේ ගීතයේ සාර්ථකත්වය ගැන තමා සතුටට පත් වූ බවයි.

අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනෙක් මෙම පුවත පිළිබඳව සිය සතුට පළ කළහ.

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...