ඉන්දීය ගායක කේ.කේ. ජීවිතක්ෂයට

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}  

ජනප්‍රිය බොලිවුඩ් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හෙවත් KK අඟහරුවාදා කොල්කටා හි පැවති ප්‍රසංගයකින් පැය කිහිපයකට පසු අභාවප්‍රාප්ත විය.

එම ප්‍රසංගයෙන් අනතුරුව ඔහු අසනීප වී ඇති පසුව ඔහු නැවතී සිටි හෝටලයට ගොස් සිටියදී එය උත්සන්න වී තිබේ. ඉන් අනතුරුව ඔහු රෝහල් ගත කර තිබුණත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි. හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහු මිය යන්නට ඇති බවට සැක කරයි.

1990 දශකයේ අගභාගයේදී යෞවනයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...