ඉබෝලා මැඩීමට ශ්‍රී ලාංකිකයකුගෙන් රොබෝවෙක්

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 09:00 - {{hitsCtrl.values.hits}}  

බිබිසී සන්දේශය - ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන " The Soft Robotics Toolkit Design competition 2016" තරඟයෙන් දෙවැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවෙක් සමත් වී සිටියි.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නිමාලි ටී මැදගෙදර සහ අචින්ත මධුශංක යන ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හස්ත සංඥා මගින් ක්‍රියාකරන රොබෝ යන්ත්‍රය නිර්මාණය කර තිබෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරු හිරෝෂන් ගුණවර්ධන විසිනි. විවෘත විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍යයකුව සිටියදී හස්ත සංඥා යොදාගෙන රෝබෝ දුරස්ථ පාලනය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ 2014 දී බව හිරෝෂන් ගුණවර්ධන බීබීසී සංදේශයට පවසා ඇත.

බිබිසී සන්දේශයට සවන් දෙන්න

_92154235_robot0 _92154326_hiroshan _92154328_robot1

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...