2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 03:07 - {{hitsCtrl.values.hits}}
චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට (CNSA) අනුව මිලියන 5ක විභේදනයකින් (රෙසලූෂන් මිලියන 5ක අගයක් සහිතව) පොළොවේ ඡායාරූප ගත හැකි කැමරාවක් සහිත නව චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.
"Ziyuan-1 02E" හෝ "5-meter optical satellite 02" ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව, උතුරු චීනයේ ෂාන්ෂි පළාතේ ටායියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් මගින් බීජිං අභ්‍යවකාශ ගත කර ඇත.
Ziyuan-1 02E බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වන අතර අධෝරක්ත, ආසන්න අධෝරක්ත සහ අධි වර්ණාවලි කැමරාවලින් සමන්විත වේ. කැමරාවන්ට පෘථිවියේ සම්පූර්ණ වර්ණයෙන් යුතු ඉහළ විභේදන ඡායාරූප ගත හැක.
මෙය ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවේ 39 වැනි දියත් කිරීම සහ සමස්ත ලෝන්ග් මාර්ච් මාලාවේ 403 වැනි දියත් කිරීම වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |