2025 අප්‍රේල් මස 19 ප.ව. 07:51 - {{hitsCtrl.values.hits}}
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 රෝගීන් ගණන 9ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කටාර් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
කුවේට් සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ඉන්දියාවේ සිට පැමිණි 4යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබේ.
![]() |
diary Read more... |