2025 මාර්තු මස 20 ප.ව. 09:47 - {{hitsCtrl.values.hits}}
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ හා නැගෙනහිර පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබේ.
එමෙන්ම2024 අවසාන වාර විභාගයේ විභාග තාවකාලිකව කල්දැමීමටද කටයුතු කර තිබේ.
![]() |
diary Read more... |