2025 අප්‍රේල් මස 21 පෙ.ව. 06:03 - {{hitsCtrl.values.hits}}
උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
බහුතර සිසුන් සහ ගුරුවරුන් කරනු ලැබූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
![]() |
diary Read more... |